
ඓතිහාසික ඡායාරූපයක්..!!❤️
>මේක ඓතිහාසික ඡායාරූපයක්..!!
2022 අද වගේ දවසක ඔය කියන දාර පොරවල් ඔක්කම කොන්දේසි දාද්දි ..,රට බාර ගන්න බෑ කියද්දි..,
කැබිනට් එකයි අගමැතිකමයි දුන්නොත් මාස 06 න් ගොඩ දානවා කියද්දි..,
මහින්දගෙ අනුගාමිකයින්ට නන්නත්තාර වෙන්න ගහලා ඒ මිනිස්සු හැංගිලා ගෙවල් වලට යා ගන්න බැරුව ඉද්දි..,
උන්ගේ ගෙවල් ගිනි තියද්දි..,
ප්‍රශ්ණ කෝටියක් එක්ක රටම ගිනි ගනිද්දි..,
තෙල් පෝලිම් ගෑස් පෝලිම් එක්ක එලෝ කෝටියක් ප්‍රශ්න තිබ්බ රටක් බාර ගන්න
// මේ තනි අලියා ,පිං මන්ත්‍රී ආසනේ රනිල් , අපි හැමෝම පිච්චෙද්දි , ගෙදරින් පිටත් වුන වෙලාවේ ගත්ත ඓතිහාසික ඡයාරූපයක්..!!//
මේ මනුස්සයා එදා බාර ගත්තේ නැත්තන් අද කොටින්ම කිවුවොත් අද උඹලාට බාරගන්න රටක් නෑ..!!
උඹලා අද බඩ පිනුම් ගහන්නේ එදා ඒ මනුස්සයා මිලියන 20 න් බාර අරන් බිලියන 5.9 දක්වා වැඩිකරලා උද්ධමනය 77% ක් වුන එක 1% දක්වා අඩුකරලා ඩොලර් එක 370 ගිහින් රුපියල මස්ත බාල්දු වෙන කොට ඒක 290 ට ගෙනල්ලා බාර දීපු රට ඇතුලේ..!!
උඹලාට මේ අවුරුදු 2ටම ඩොලර් බිලියනයක් ඉතුරු කරගන්න පුළුවන් වුනාද..??
දැන් කියාගෙන වරෙල්ලා අඥේ ඉතිං අපි වාහන ගෙන්නුවා අරකයි මේකයි කියලා..
- ^(ගත්තෙ මෙතනින්)^(.)
- ^(තව අදාළ post එකක්:) ^(එලකිරිය ඇත්තටම නිර්නාමිකද?)
මේ ගැන ඔයාලට හිතෙන දේ කියන්න බලන්න :)