මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ?
මේ ආන්ඩුවේ සාපේක්ෂකව හොදයි කියන්න තිබ්බේ මොනාද?මිනිස්සුන්ට දීපු එක පොරොන්දුවක් ඉටු කළේ නැහැ.අපේ ගෝත්‍රික හැත්තට ඉතින් නියමු වයාපෘතියක් යටතේ බස් දෙකක් පාරට දාපුවම හරි.බොරුවට මිනිස්සු කුලප්පු කරල,පොදු දදේපළ ගිනි තියල බලයට ඇවිල්ල අද වෙනකන් රට සංවර්ධනයට මුකුත් තිරසර දෙයක් කරල නෑ.
1)ඉන්දීය රජය එක්ක ගහපු කිසි ගිවිසුමක් කවුරුන් දන්නෙත් නෑ.
2)අර පන්නපු කන්ටේනර්වල තිබ්බේ මොනාද දන්නෙත් නැහැ. (බොහෝ දුරට තායිලන්තයෙන් ගෙන්නපු ත්‍රස්තවාදී ආයුධ වෙන්නත් පුලුවන්ලු.)
3)ගල් අගුරු වංචාවට අදටත් පිළිතුරු නෑ.
4)දැන් අර මහ බැංකු අක්‍රමිකතාවට කොහෙවත් ඉන්න අහිංසකයෙක් මැරිල ඔක්කොම ඒ මනුස්සයගේ පිටින් යන්න යන්නේ.
මිනිස්සුන්ට දැන් ලැජ්ජායි තමන් අරගල කරල ගෙනාපු ආන්ඩුවේ වැරැදි පෙන්නන්න.ඒ වගේම අරවගේ මිනිස්සු කුලප්පු කරන්න කවුරුකුත් නැහැ.මිනිස්සුන්ට ලැජ්ජායි දෙවනි පාරටත් රැවටුනා කියල පිළිගන්න.
ගොඩක් අය වැරැදි දැක්කත් කියන්න බයයි.මොකද YOUTUBE,FACEBOOK වල වැරැදි කියල comment එකක් දැම්මොත් SOCIAL MEDIA FARM වල කට්ටිය හෙනම කැත විදියට මරන් තර්ජන කර කර reply කරනව.
හොදට හොයල බලන්න ඔය හොද කියන comments වලින් 75%ක වත් සල්ලි ගෙවල SOCIAL MEDIA FARM වලින් දම්මන්නේ.මිනිස්සු එරිහිව හඩ නගන්නේ නැහැ නෙවෙයි.මර්දනය කරලයි තියෙන්නේ.
මමත් පොඩ්ඩක්වත් කළින් හිටපු ආන්ඩුවලට කැමති නෑ.නමුත් මේ කට්ටියට සාපේක්ෂකව හොදයි කියන්න කීයටවත් බෑ.
මේ ඔක්කොටමත් පස්සේ තවම මේ ආන්ඩුව හොදයි,පාරිශූද්ධයි කියනවනම් එක්කෝ ඌ
1)පල්ම පල් බූරුවෙක්
2)නැත්නම් ඩයස්පෝරාවෙ එකෙක්