u/Level-Opening4959

ඓතිහාසික ඡායාරූපයක්..!!❤️
▲ 23 r/lankawa

ඓතිහාසික ඡායාරූපයක්..!!❤️

>මේක ඓතිහාසික ඡායාරූපයක්..!! 

2022 අද වගේ දවසක ඔය කියන දාර පොරවල් ඔක්කම කොන්දේසි දාද්දි ..,රට බාර ගන්න බෑ කියද්දි..,

කැබිනට් එකයි අගමැතිකමයි දුන්නොත් මාස 06 න් ගොඩ දානවා කියද්දි..,

මහින්දගෙ අනුගාමිකයින්ට නන්නත්තාර වෙන්න ගහලා ඒ මිනිස්සු හැංගිලා ගෙවල් වලට යා ගන්න බැරුව ඉද්දි..,

උන්ගේ ගෙවල් ගිනි තියද්දි..,

ප්‍රශ්ණ කෝටියක් එක්ක රටම ගිනි ගනිද්දි..,

තෙල් පෝලිම් ගෑස් පෝලිම් එක්ක එලෝ කෝටියක් ප්‍රශ්න තිබ්බ රටක් බාර ගන්න

// මේ තනි අලියා ,පිං මන්ත්‍රී ආසනේ රනිල් , අපි හැමෝම පිච්චෙද්දි , ගෙදරින් පිටත් වුන වෙලාවේ ගත්ත ඓතිහාසික ඡයාරූපයක්..!!// 

මේ මනුස්සයා එදා බාර ගත්තේ නැත්තන් අද කොටින්ම කිවුවොත් අද උඹලාට බාරගන්න රටක් නෑ..!!   

උඹලා අද බඩ පිනුම් ගහන්නේ එදා ඒ මනුස්සයා මිලියන 20 න් බාර අරන් බිලියන 5.9 දක්වා වැඩිකරලා උද්ධමනය 77% ක් වුන එක 1% දක්වා අඩුකරලා ඩොලර් එක 370 ගිහින් රුපියල මස්ත බාල්දු වෙන කොට ඒක 290 ට ගෙනල්ලා බාර දීපු රට ඇතුලේ..!! 

උඹලාට මේ අවුරුදු 2ටම ඩොලර් බිලියනයක් ඉතුරු කරගන්න පුළුවන් වුනාද..?? 

දැන් කියාගෙන වරෙල්ලා අඥේ ඉතිං අපි වාහන ගෙන්නුවා අරකයි මේකයි කියලා..   

මේ ගැන ඔයාලට හිතෙන දේ කියන්න බලන්න :)

u/Level-Opening4959 — 20 hours ago
▲ 20 r/lankawa

r/lankawa පෝස්ට් එකක් නිසා එළකිරිය ගිනි අරන්!

මම ඊයේ මේකේ දැම්ම එළකිරියෙ ඉන්න 5000 කැම්පේන් බයියෝ ගැනයි whatsapp verification ඉල්ලන ප්‍රශ්නේ ගැනයි (ඇත්තටම නිර්නාමික නෑනේ ඉතින් ඕක කරා කියන්නේ නාමල් රාජපක්ෂ දන්නවා මගේ whatsapp number එක).

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? - සමහර එළකිරි celebrities ල ත් මේකේ comment කරල තියෙනව. ගිහින් බලන්න.

පැය 24ක් යන්න කලින් එලකිරිය ගිනි අරන්. කැම්පේන් එක හරියට කරගන්නත් බැරි වෙලාද මන්ද මේවට උත්තර දෙන්න ගිහින්.

මේ තියෙන්නේ මං දැක්ක සමහර ඒවා:

  1. ජෙප්පො පුදුම ආදරයක් එලකිකරි එක ගැන තියෙන්නේ😂😂😂
  2. එල කී රී ය විකුනලා.
  3. dilann, tharakaf, 2osama, Candid-B, KDH, redux, Varuna mehe warew
  4. Elakiri in Reddit
  5. රෙඩිට් වරයෙක් කිරිය ගැන මීක් කියයි

මේකත් එක්කම නාමල්ට විකුණන්න කලින් එළකිරිය තිබ්බ විදිය ගැන මතක් කරලා පරණ threads උඩට අරන් සමහරු:

  1. Elakiri get-together in Melbourne
  2. elakiri.com එකට ඒ කාලෙ තිබ්බ තැන.

සමහරු කියල තියෙනවා දැක්ක මම එළකිරියෙන් කොන් උන එකෙක් ලු, ඒකලු reddit එකේ ලියන්නෙ කියල. ඒත් එහෙම කියන උන් කැම්පේන් කාරයෝ නෙවෙයි නම් පොඩ්ඩක් හරි සලකල බලන්ඩ තිබ්බ. යකෝ එතන කතා කරන්නෙ නැත්තේ නාමල් ට whatsapp number එක දෙන්ඩ වෙන හින්ද මිසක් වෙන හේතුවකට නෙවෙයි. බයි මොළ තමයි මොළ.

reddit.com
u/Level-Opening4959 — 2 days ago
▲ 21 r/lankawa

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ?

මම සැහෙන කාලයක් එළකිරි එක බලන් හිටපු කෙනෙක්. කවදාවත් මොකුත් ලිව්වේ නෑ.

දන්න අය දන්නව ඇති දැන් ඒක දුවන්නේ ගූපියෝ විදියට රඟපාන බයියො ටිකක් කියල (dilann, tharakaf, 2osama, Candid-B, KDH වගෙ උන්). තව ඉන්නව. සමහර විට ඔක්කොම දුවන්නේ එකම මනුස්සයෙක්/කණ්ඩායමක් අතින් වෙන්න පුළුවන්.

මට හිතුන account එකක් හදල බලන්ඩ. account එකක් නම් හැදුව, ඒත් මුකුත්ම ලියන්ඩ දෙන්නේ නෑ whatsapp number එකකට අපි message එකක් යවනකන්. ඒකත් මේ අමුතු විදියේ නම්බරයක් නෙවෙයි, සාමාන්‍ය dialog එකක්.

දැන් ඕයි මම ඕකට message එකක් දැම්මම නාමල් රාජපක්ෂය දන්නවනේ මම කවුද කියල :D

ඕකේ ඉන්න උන් ඉන්නවද මෙතන? මේක කරන්නෙ නැතුව මොකුත් ලියන්ඩ බැරිද?

සිංහලෙන් නිර්නාමිකව කතා කරන්ඩ හරි තැනක් නැද්ද ඒ කියන්නේ?

Update: නෝටි බබා මේක එළකිරියේ දාල :D කිරියේ celebrities ල මෙතන කතා කරල තියෙනවා :D :D

u/tharakaf u/kalegana u/henayaa උඹලත් හැංගිලා ඉන්නවා නේ මේකේ

reddit.com
u/Level-Opening4959 — 3 days ago