u/Grand_Wear9854

worset cafe experience එක kandy වල ගිය cafe වලින් ලැබුණ

worset cafe experience එක kandy වල ගිය cafe වලින් ලැබුණ

මිනිස්සු බොරුවට peak කරන වැඩක්ම නැති cafe එකක් මේ , cheese කොත්තුවේ තියෙන්නේ දෙකට තුනට කපපු කැරට් අලෙකුයි උඩින් තියලා දෙන cheese slide එකකුයි 🤌😆 - serve කරන්න යනවා 40min වගේ ඊට පස්සේ bill එක ගෙන්න යනවා ඊටත් වඩා 😂 ඔතන තියෙන අවුල්ම දේ තමා ඕකේ උඩ පොඩි උන්ට බොන්න දෙන ඒක මේ ලගදී මම GF එක්ක මේකට ගිය මේක හොදයි කියපු චීස් කොත්තු එක කන්න උඩම area එකට යද්දී පොඩි උන් තුන් දෙනෙක් තව පොඩි කෙල්ලෙක් ඔඩොක්කුවෙ තියන් beer පොවනව අපි දෙන්නත් උඩ ගියා ඒ ළග privet insatute ඒකක course එකක් කරන පොඩි උන් වෙන්න ඇති ඒ කෙල්ලත් dope වෙලා කුණු හරුප කිය කිය අරුන් එක්කම ඉන්නවා ඒ පොඩි උනුත් අර්කිට නොදැනෙන්න එහෙන් මෙහෙන් අල්ලා අල්ලා උන්ගේ ආතල් එක ගන්නවා staff එකත් බල බල යනවා staff එකේ කෙල්ලෙකුත් හිටියා ඒ උන්ටවත් හිතුන් නැද්ද දන් නෑ කියන්න පොඩ්ඩක්වත් 🤮 worset cafe experience එක kandy වල ගිය cafe වලින් ලැබුණ - මේ මම කියන හේතු වෙන අයටත් වෙලා තියෙනව ඒ නිසා ඉස්සර ඉදන්ම මේ තැන එහෙම තමා කියලා හිතා ගත්ත 1st and last experience එකත් ගත්තා 👍🏼

This is a cafe where people don't even peak, the cheese kottu has a carrot cut in half and a cheese slide on top 🤌😆 - it takes about 40min to serve and then they bring the bill, even longer 😂 The most annoying thing about it is that they give drinks to the little ones on top. I recently went here with my GF and said this is good. When I went to the top area to eat the cheese kottu, three little ones were holding another little girl on their lap and drinking beer. We both went up. There must have been some little ones doing a private institute course nearby. That girl is also doped up and talking dirty with them. The little ones are also having fun here and there without her knowing. The staff is also watching. There was a girl on the staff. They don't even care. I don't know if they even care. 🤮 The worst cafe experience I had at the cafes I went to in Kandy - these are the reasons I'm telling you, others have also happened to me, so this is the place I've been to before. I thought it was the 1st and last experience I had 👍🏼

https://preview.redd.it/tpepxocg9zyg1.jpg?width=720&format=pjpg&auto=webp&s=7879343f79f4e14425c70e9843f49846b1390733

reddit.com
u/Grand_Wear9854 — 11 days ago